<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar/5619422647209530469?origin\x3dhttp://thenightskylk-solarmercury.blogspot.com', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

බුධ

පෘථිවියේ සිට දුර - 92 mkm
විශ්කම්භය - 4880 km
භ්‍රමණ කාලය - 58 days
පරිභ්‍රමණ කාලය - 88 days
උපග්‍රහයන් ගණන - 0
ගුරුත්වය - පෘථිවිය මෙන් 0.37
වියෝග ප්‍රවේගය - 4.2 km/s
උෂ්ණත්වය - 400 C
  • බුධ ග්‍රහයා සූර්යයාගේ සිට ගත් කල ප්‍රථම ග්‍රහලොව වේ.
  • විශාලත්වයේන් ගත් කල 8 වැනි ස්ථානය ගනී. එනම් කුඩාම ග්‍රහලෝකය බුධයි.මෙය පෘථිවියේ සිට බලන කල තුන්වෙනි ළඟම ග්‍රහයයා.
  • පෘථිවියේ සිට අභ්‍යවකාශ ඒකක 0.613ක් දුරන් මෙම ග්‍රහලොව පිහිටා ඇත.
  • සූර්යයාගේ සිට අභ්‍යවකාශ ඒකක 0.387ක් දුරන් බුධ ග්‍රහයා පිහිටා ඇත.
  • ප්‍රථම භෞමික ග්‍රහලෝකය වන්නේ ද බුධ ග්‍රහයාය.
  • මෙම ග්‍රහලොව පාෂාණවලින් සැදුම් ලත් ග්‍රහලොවකි.
  • බුධ ග්‍රහයාට වායු ගෝලයක් නොමැති නිසා පෘථිවියේ සිට බුධ තොරතුරු ගෙන එන යානා වලට කක්ෂගත විය නොහැකිය.
  • එහි වායු නම්
    1. සෝඩියම්
    2. හයිඩ්‍රජන්
    3. හීලියම්